අපේ රටේ ප්‍රතිපත්තින් කොපමන තිබුනත් ඒවා ක්‍රියාත්මක කිරීමට කිසිවෙකු නොමති බව ඔබත් මමත් හොදාකාරවම දනිමු. නොඑසේ නම් පසුගිය වසර 20 තුල අප රට තුල නිර්මානය වූ ප්‍රතිපත්තීන් සමුදායෙන් ම පමනක් අද අප ලොකයේ දියුනු රටක් වී හමාරය.දැනට වසර 2කකට පමන පෙරදී අප රට තුල ක්‍රියාවට නැගීමට යෝජනා වූ ඉලෙට්‍රොනික ආන්ඩුව පිලිබද යෝජනාවත් ඉහත දැක්වූ යතාර්තවාදයෙන් ඔබ්බට නොයන බැව් දක්නට ලැබේ.